විදත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලිය හඳුන්වා දෙමින්

විදත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) කොළඹ, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී (ICTA) පැවැත්විණි. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමැති, ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වූ අතර, මෙහිදී…