ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්රධානී මාවෙයි සේනාධිරාජා ඊයේ (29) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 82 වන වියේ පසුවී ඇති බවයි සඳහන් වෙන්නේ.
යාපනයේ පිහිටි නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතා රෝහල්ගත කර තිබුණා.