විදුලි ආලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේදී සීගිරිය පර්වතය ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප අසත්‍ය බවට බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශය සඳහන් කරයි.
රාත්‍රී කාලයේ සංචාරක කටයුතු සඳහා සීගිරිය විදුලි බුබුළු වලින් ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ප්රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශය පැහැදිලි කළේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.