හිටපු රාජ්‍ය ඇමති ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි.

මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය.

ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.

ජයවර්ධන මහතා සමගි ජන බලවේගයේ උඩුනුවර ආසන සංවිධායක ලෙසද කටයුතු කර කළේය.