මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල මහතා පෙරේදා (01) රෝහලේ ගැටලු සහ අඩුපාඩු පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළ එතුමා ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුව දුක් ද විමසා බැලීය.
රෝහලේ පවත්නා අඩුපාඩු සහ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.