Month December 2024

පුංචි ඡන්දයට අපරාධකරුවන් ගේන්න එපා – පක්ෂ නායකයින්ට දන්වයි

පැවැත්වීමට නියමිත ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් පිළිබඳ පක්ෂ නායකයන් විසින් සොයා බැලිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ ආයතනවල අවධානය යොමුව ඇත. පළාත් පාලන ආයතන වලට මහජන නියෝජිතයන් ලෙස තේරී…

අවසන් දිනය පෙබරවාරි 15වැනිදා – සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි

2025 වසරේ පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දූෂණ ‌විරෝධී නව පනතේ 82(අ) වගන්තිය ප්‍රකාරව මන්ත්‍රී ධූරවලට පත් වී…

UPDATE: දකුණු කොරියා ගුවන් අනතුරේ මරණ ගණන 120ක් වෙයි – ගුවන් සමාගම සමාව අයදියි

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළේ දී ගුවන් යානය ගොඩබෑමට යාමේ දී සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජෙජු එයාර් ගුවන් සේවයට අයත් යානයක් හදිසි ගොඩබෑමකට යාමේ දී ධාවන පථයෙන් ඉවතට ධාවනය වී තාප්පයක ගැටී මෙම…

ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ

ඉරානයේ බන්දාර් ලෙන්ගේ හීදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි ජීවිතක්ෂයට පත්ව තිබේ. හෝර්මොස්ගන් පළාතේ පිහිටි පොලිස් බුද්ධි අංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී එම එම ප්‍රහාරය සෙනසුරාදා සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මරාගෙන…

අසර්බයිජාන ගුවන් යානයට මිසයිල ගැසූ බව පුටින් පිළිගනියි – පුටින් සමාවත් ඉල්ලයි

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය 25වැනි දා කඩා වැටුනු අතර මුලින් එක පක්ෂීන් රංචුවක ගැටීමක් හේතුවෙන් සිදුවූවක් ලෙස පැවසුනත් පසුව එම ගුවන්යානයයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අනාවරණය වේ. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කරමින් රුසියානු ජනාධිපති…

දකුණු කොරියාවේ බිහිසු​ණු ගුවන් අනතුරක් – 62කට දිවි අහිමි වෙයි

දකුණු කොරියානු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මගීන් 62දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බැංකොක් සිට පැමිණි දකුණු කොරියානු ගුවන් යානයක් මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සමඟ දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙලෙ​ස අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

මන්මෝහන් සිංගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව – ස්මාරකයක් සඳහා රජයෙන් ඉඩක්

අභාවප්‍රාප්ත ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං ගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද(28) පෙරවරුවේ සිදු කෙරේ. නවදිල්ලියේ නිගම්බෝද් ගාට්හිදී ඉන්දීය වේලාවෙන් අද පෙරවරු 11.45 ට දේහය ආදාහනය කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි. ආචාර්ය සිංගේ දේහය…

ICC වසරේ නැඟීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට කමිඳු නිර්දේශ වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් නිර්දේශ වී ඇත. ICC වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට මෙවර ක්‍රීඩකයෝ සිව්දෙනෙක් තරග වදිති. ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට…

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ් කෙරේ

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර ඇත. විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ…

කොල්ලුපිටියේ හෝටලයකින් පැන මියගිය විදේශිකයා ගැන අලුත් හෙළිදරව්වක්

කොල්ලු‍පිටියේ පිහිටි හෝටලයක 7 වැනි මහලෙන් පැන විදේශිකයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වීම සියදිවි නසා ගැනීමක් නොවන බව, ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කරයි. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ, මෙම මරණයට මෙරට රජය කඩිනමින් සාධාරණය ඉටු කළ යුතු බවයි. 51 හැවිරිදි…