ලෝක ඒඩ්ස් දිනය අදයි – මෙවර භය හිතෙන අනාවරණ ගණනාවක්
ලෝක ඒඩ්ස් දිනය (01) අදයි. “ අයිතිය සුරකිමු – ඒඩ්ස් නවතමු “ යන්න මෙවර තේමාව කර ගනිමින් අද ඒඩ්ස් දිනය සමරනු ලැබේ. නව එඩ්ස් රෝගීන්ගේ සීග්‍ර වැඩිවිමක් මේ වන විට දක්නට ලැබෙන අතර වසර 2020 සිට 2022 දක්වා කාලය තුළ…