වතුර බැස ගිය සෝමාවතිය…
ඓතිහාසික සෝමාවතිය පුදබිමේ ජලය බැස යාමත් සමඟ එම අවට පරිසරය පවිත්‍ර කිරීම ඊයේ (01) උදෑසන සිදුවිණි. පැවැති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඓතිහාසික සෝමාවතී පුදබිම අඩි පහකට ආසන්න ප්‍රමාණයකින් දින ගණනාවක් ජලයෙන් යටවී තිබුණද පෙරේදා (30) සවස් වන විට ජලය බස…