පොදු රාජ්‍ය මණ්ඩලීය කාරාතේ තරගාවලියේදී පදක්කම් 2ක්
![](https://www.colombo.media/wp-content/uploads/2024/12/9-768x432.png)
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කාරාතේ තරගාවලිය නියෝජනය කළ අනුරාධපුර ක්‍රීඩිකාවන් දෙදෙනකු රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව ඇත. එහිදී තරුෂිකා සේනාරත්න 21න් පහළ කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් තරග කොට රීදී පදක්කම දිනාගත් අතර, 18න් පහළ කිලෝග්‍රෑම් 59…