චීනයේ Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය සිය පළමු මෙහෙයුම දියත් කරයි
![](https://www.colombo.media/wp-content/uploads/2024/12/china-768x432.png)
චීනයේ Hainan පළාතේ දකුණු කලාපයේ පිහිටි Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය ඊයේ(30) රාත්‍රී සිය පළමු මෙහෙයුම දියත් කර තිබෙනවා. එහිදී Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නව වාහක රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශයට යවා ඇති බව සඳහන්. Long March-12…