ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.37ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 0.53ක ඉහළ යාමක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.22ක් ලෙස සඳහන්…