සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ජෙනරාල් මහේෂ් සේනානායකට දෙන්න-දිවිදෙන රණවිරු බලවේගයෙන් විපක්ෂ නායකට ඉල්ලීමක්
සමගි ජන බලවේගය පක්ෂයේ දිවිදෙන රණවිරු බලවේගයේ නායක, හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට එම පක්ෂයේ ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධුරයක් දෙන ලෙසට එම බලවේගයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බව එහි අනුරාධපුර දිස්ත්‍රික්…