යුද නීතිය ප්‍රකාශ කිරීම කොරියාවේ ප්රජාතන්ත්රවාදි පද්ධතියට තර්ජනයක්-හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ
කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මඟින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්රියාමාර්ගය අගය කළ යුතු බවත්, ජනාධිපති යූන් සුක් යෙප්ගේ යුද නීතිය ප්‍රකාශ කිරීම කොරියානු ජනරජයේ ප්රජාතන්ත්රවාදී පද්ධතියට තර්ජනයක් වී ඇති බවත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා…