ඌව සහ උතුරු පළාත් අපද්‍රව්‍ය කළමනාකරණයට කොරියාවේ සහාය
ඌව සහ උතුරු යන පළාත් සඳහා වන තිරසර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සංවර්ධන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි. ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර…