ආයෝජනයට සුදුසු පරිසරයක් රටේ නිර්මාණය වෙලා-ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරින් හමුවේ ජනපති කියයි
![](https://www.colombo.media/wp-content/uploads/2024/12/4-2-768x432.png)
නව ආයෝජන කලාප පහක් ලබන වසරේදී: රටේ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිම…