ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අදයි
ශ්‍රී ලංකා නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන අතර, මෙරට නාවික හමුදාවක ආරම්භය 1937 අංක 01 දරන ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥා පනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව 1939 වර්ෂයේදී ස්ථාපිත කර ඇත. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන…