දකුණු කොරියානු ජනපති දෝෂාභියෝගයෙන් නූලෙන් බේරෙයි
උතුරු කොරියානු බලවේග සහ අභ්‍යන්තර රාජ්‍ය විරෝධීන් මැඬ පැවැත්වීමට බව කියමින් දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් පසුගියදා ප්‍රකාශයට පත් කළ යුද නීතිය එරට පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් අවහිර කිරීමෙන් පසු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව සියුම් අයුරින් පරාජය කිරීමට…