මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් බෝම්බ වළක් මතුවෙයි
මහා වැස්ස නිසා පස සේදී යාමත් සමඟම මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් බෝම්බ වළක් මතු වී තිබී පොලීසිය විසින් පෙරේදා (08) සොයා ගෙන තිබේ. එම බෝම්බ වළේ විවිධ වර්ගවලට අයත් බෝම්බ 40ක් පමණ ඇති බව මුලතිව් පොලීසිය පවසයි. මෙම වළේ ඇති බෝම්බ…