හාල්වලට උපරිම මිලක් – මෙන්න ගහපු ගැසට් එක

දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් ඊයේ(09) නිකුත් කර ඇත. ඒ අනුව, ඊයේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක වේ. ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟ කිසිදු නිෂ්පාදකයෙකුට, නිෂ්පාදකයෙකුට, සැපයුම්කරුවෙකුට,…