Month December 2024

නව සුරාබදු කොමසාරිස්වරයෙක් පත් කෙරේ

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ.එල්.උදය කුමාර පෙරේරා පත් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීවරයෙකි. මේ අතර, දැනට…

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ කාලය දීර්ඝ කෙරේ

බැංකු විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිමේ කාලය දීර්ඝ කර තිබෙයි. ලබන වසරේ මාර්තු 31 දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත. රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ සෙසු රාජ්‍ය ආයතන ඇතුලු සියලුම පාර්ශවකරුවන්ගේ සක්‍රීයදායකත්වයෙන් මෙම ගැටලුව…

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මේ අනුව එහි එක් පියවරක් ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10)…

ජනාධිපති මන්දිර ඇතුළු බංගලා ගැන ආණ්ඩුව තීරණයක් ගනියි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර නිසි පරිදි ප්‍රයෝජනයට (උපයෝජනය කිරීම ) ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා සමග…

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින්

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර…

ලංකාවේ නගර පහක වාතය අහිතකර තත්ත්වයක

මෙරට නගර රැසක වායු ගුණාත්මක තත්ත්වය ඊයේ (09) අහිතකර මට්ටක පැවැති බව ජාත්‍යන්තර වායු තත්ත්ව නිරීක්ෂණ වෙබ් අඩවියක් වන IQ Air සඳහන් කරයි. එම වෙබ අඩවියට අනුව මෙරට ප්‍රධාන නගර පහක දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) ඉහළ ගොස් තිබුණේ මෙලෙසිනි.…

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කෙරෙන බවයි. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ…

පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා වැටලීම්

පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා අද (10) සිට වැටලීම් ක්‍රියාත්මක බවත් එවැන්නන්‍ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි. මේ අතර පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව අද තුන්වැනි දිනටත් සිදු කෙරේ. ඒ,…

ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙක්ට අමෙරිකාවෙන් සම්බාධක

දූෂණයන්ට සම්බන්ධ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා පනවා ඇත. ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට එයාර් බස් ගුවන් යානා මිලට ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී…

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් හෙට ( 11) වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට කාලගුණ විද්‍යා…