අදත් ප්‍රදේශ රැසකට වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුල බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුල බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා…
සිරියාවේ බලය අත්පත් කර ගැනීමෙන් මොහොතකට දමස්කස් අගනුවර පිහිටි ලොව පැරැණිතම ඉස්ලාම් දේවස්ථානයක් වන උමෙයිඩ් දේවස්ථානය ඉදිරිපිට සිට ජයග්‍රාහී දේශනය සිදුකර ඇති පසු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක 42 හැවිරිදි අබු මොහොමඩ් අල් ජොලානි ඉරානයට මින් ඉදිරියට අන්තවාදය ව්‍යාප්ත කිරීමට සිරියාව…
විලියම් කුමරු මෑතකදී ලන්ඩනයේ නිවාස නොමැති අයට උපකාර කරන පුණ්‍යායතනයක් වන The Passage සදහා උදව් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඒ අනුව දෙසැම්බර් 5 වැනිදා අවශ්‍යතා ඇති අයට භෝජන සංග්‍රහයක් ලබා දීමට ඔහු උදව් කළේය. 42 හැවිරිදි විලියම් කුමරු ඒප්‍රනයක්…
ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායම දමස්කස් අගනුවරට කඩා වැදීමෙන් පසු ඊශ්‍රායලය සිරියානු දේශසීමාව ආක්‍රමණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1974 දී සිරියාව සමඟ ඇතිකර ගත් සටන් විරාම ගිවිසුමට අනුව දේශසීමාවේ පිහිටි ගෝලන් කඳුකර ප්‍රදේශයට මායිම්ව ‘බෆර්‘ කලාපය නමින් හඳුන්වන සාම…
කැරලිකාර කණ්ඩායමේ ආක්‍රමණයෙන් පසු රට හැර ගිය සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාඩ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුසියාවේ රැකවරණය ලබාදී ඇතැයි එරට ටාස් පුවත් සේවය වාර්තා කළේය. ක්‍රෙමලීනයෙන් ලැබූ තොරතුරුවලට අනුව අසාඩ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මොස්කව් නුවරට පැමිණි බවත්, මානුෂිකත්වය…
උතුරු මැද පළාතේ TJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම් කරන බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පැවසුවේ අඹ ගොවීන් අපනයන ව්‍යවසායකයන් බවට පත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි…
2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මේ අනුව එහි එක් පියවරක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී…
2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පස්වරුවේ…
2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසැලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 2025 වර්ෂය සඳහා පාසැල් නිල ඇදුම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්…
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියෙකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට…