ජනපති ඉරිදා ඉන්දියාවට
![](https://www.colombo.media/wp-content/uploads/2024/09/AKD-768x432.png)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 15 වැනිදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එම සංචාරය…