පලතුරු සහ එළවළුවලට නව ඇසුරුම් විසඳුම් පිළිබඳ වැඩමුළුවක්-ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයෙන් පියවර
![](https://www.colombo.media/wp-content/uploads/2024/12/1-13-768x432.png)
පලතුරු සහ එළවළුවලට නව්‍ය ඇසුරුම් විසඳුම් පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) පියවර ගෙන තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්රිත ඇසුරුම්කරණ…