මහජන විමුක්ති හමුදාවේ පර්යේෂණ ආයතනයේ පිරිසක් මෙරට පාත්ෆයින්ඩර් නියෝජිතයන් අතර හමුවක්
![](https://www.colombo.media/wp-content/uploads/2024/12/6-5-768x432.png)
මහජන චීන සමූහාණ්ඩුවට අයත් මහජන විමුක්ති හමුදාවේ ඉහළම මට්ටමේ පර්යේෂණ ආයතන නියෝජිත පිරිසක් මෙරටට පැමිණි අවස්ථාවේ පාත්ෆයින්ඩර් පදනමේ නියෝජිත පිරිසක් හමුව තිබේ. දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික වැදගත් වන කරුණු ගණනාවක් සාකච්ඡා කර තිබෙන අතර බෙයිජිංහි ස්ථාපිත මහජන විමුක්ති හමුදාවේ, හමුදා නීති පද්ධති…