ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ 28 සිට නවසීලන්ත පිටියේ

සීමිත ඕවර තරග සංචාරයකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මස අග භාගයේදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 3 බැගින් සමන්විත විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතය. දෙපිල අතර විස්සයි20 තරගාවලිය…