කථානායක ඉල්ලා අස්වෙයි
කථානායක අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කථානායක අශෝක රන්වල මහතා මේ බව සඳහන් කර ඇත. ඔහු පවසන්නේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති…