පදක්කම් දිනා කටුනායකට පැමිණි ජීවිතාරක්ෂක ක්‍රීඩකයින්

පළමු ඉන්දු – ශ්‍රී ලංකා වෙරළ ජීවිතාරක්ෂක තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන ඊයේ (14) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මෙම තරගාවලිය ඉන්දියාවේ…