මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ අවිධිමත් කසළ වදයක් වෙලා
මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට බෝ ගස ආසන්නට අවිධිමත් ලෙස බැහැර කර තිබූ කසළ තොග ඉවත් කිරීමට නගර සභාව කටයුතු නොකිරීම හේතුවෙන් උඳුවප් පොහෝ දින මහනුවර නගරයට පැමිණ ජනතාව දැඩි අසීරුතාවට පත් වූහ. ඉවත ලන පලතුරු හා එළවළු මධ්‍යම වෙළෙඳපොළ භූමියේ…