Month December 2024

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී හස්ත කර්මාන්ත විෂයය කෙරෙහි සුවිශේෂ අවධානයක්-මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අභයකෝන්

චක්‍රවර්තී සම්මාන ලද ශිල්පියෙකු හා ශිල්පිනියක ආණ්ඩුකාරවරයා අතින් සම්මාන ලබාගත් අයුරු. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන්…

ඡන්ද දායකයකුගෙන් යෝජනාවක්

මාස දෙකක පමණ කාල සීමාවක් තුළ මැතිවරණ දෙකක් පැවැත්වීමෙන් අනතුරුව ජාතික ජන බල වේගය මේ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් කර ඇති පරිදි ජනතාව ට අහිතකර වගන්ති ඉවත් කරමින් නව ආණ්ඩු ක්‍රම…

පුස්තකාල ගැන යෝජනාවක්

1951 වසරේ සිට රාජ්‍ය පුස්තකාල මඟින් පාඨකයන්ට පොත් ලබා දීම ආරම්භ කර ඇතැයි යන්න දැන ගැනීමට ඇත. පසුව 1973 වසරේ සිට නගර සභා පුස්තකාල මඟින් පාඨකයන්ට පොත් ලබාදීම ආරම්භ වී ඇත. ප්‍රාදේශීය සභා ක්‍රමය ආරම්භ වීමෙන් පසු ප්‍රාදේශීය සභා පුස්තකාල…

නෝර්තුම්බ්‍රියා-කැලණි සරසවි අතර සහයෝගිතා ගිවිසුමක්

එක්සත් රාජධානියේ නෝර්තුම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මෙන්ම විද්වතුන්ගේ පර්යේෂණ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් එම විශ්වවිද්‍යාල අතර සහයෝගිතා ගිවිසුමකට පසුගියදා එළැඹිණි. එමඟින් ජාතික හා ගෝලීය මට්ටමින් නවෝත්පාදන, ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය පෝෂණය කිරීම සඳහා උපාධිධාරීන් පරිවර්තන නියෝජිතයන් බවට…

අපහසුතා ඇති පාසල් සිසුන් වෙනුවෙන් දීමනාවක්

අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ අසරණ පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිළදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක කෙරේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද…

ලෝකයේම විවාහක රැජිනියන් අතර දෙවැනි තැන ලංකාවේ ශෙහානිට

පිලිපීනයේ පැවැති ‘Women of the World 2024‘ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෙහානි උමල්ශා එම තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත්වේ. තරගාවලිය මෙවර පැවැතියේ 05වැනි වරටය. නොවැම්බර් මස 16වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැති තරගාවලියට ජපානය, නවසීලන්තය, පිලිපීනය,…

අධිකරණයෙන් වරදකරු කළ පුත්‍රයාට ජනපති පියාගෙන් සමාව

නීතිවිරෝධීව ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ ආදායම් බදු වංචා නඩුවක් සම්බන්ධව මේ මාසයේදී අධිකරණ තීන්දුවට මුහුණදීමට නියමිත හන්ටර් බයිඩ්න්ට කොන්දේසි විරහිතව ජනාධිපති සමාව ලබාදීමට ඔහුගේ පියා වන ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය පුත්‍රයාට…

හද සසල කළ හලාවත වෙරළේ සුනඛ දසුනක් – සුනඛයාගේ මුඛයේ කුඩා දරුවකුගේ පාදයක්

සුනඛයකු ඩැහැගෙන යමින් තිබු බිළිදකුගේ පාදයක් දැඩි පරිශ්‍රමයකින් ලබා ගෙන එය හලාවත පොලිසියට ලබා දීමට පිරිසක් ඊයේ ( 2 ) සවස කටයුතු කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. බිළිදකුට අයත් බව කියන මෙම පාදය මෙලෙස හමුව ඇත්තේ හලාවත වෙරළ…

තාවකාලිකව නතර වූ උසස් පෙළ විභාගය ගැන දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය පසුගිය 25 වන දින ආරම්භ වූ අතර ඇද හැලුණු අධික…

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්යංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වීමට නියමිතව ඇතැයි කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඉන්දියාව සහ නේපාලයේ චාරිකාවක නිරත වන අතරතුර ඔහු මෙරටට පැමිණීමට…