බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ශ්‍රී ලංකාවේ සේවා පුළුල් කිරීමට අවධානය
![](https://www.colombo.media/wp-content/uploads/2024/12/6-6-768x432.png)
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාවේ සිදු කරන සේවා පුළුල් කිරීමට අවධානය යොමු කර තිබේ. මේ බැව් අනාවරණය වූයේ පසුගියදා (13) කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස්…