ජෝර්ජියාවේ හිම ක්‍රීඩා නිකේතනයකදී විෂවායු ආඝ්‍රාණයෙන් 12ක් මරුට
ජෝර්ජියාවේ සුප්‍රකට හිම ක්‍රීඩා නිකේතනයකදී කාබන් මොනොක්සයිඩ් විෂ වායුව ආඝ්‍රාණය වූ සංචාරකයන් ඇතුළු 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝර්ජියාවේ උතුරු දෙසින් පිහිටි ගුඩෝරි නමින් හඳුන්වනු ලබන එම හිම ක්‍රීඩා නිකේතනයක අවන්හලක ඉහළ මාලයේ පිහිටි විවේකාගාරයකින් විදේශීය…