Month December 2024

දේශීය ගොවියා ව්‍යව­සා­ය­ක­යකු කරන ගොවි සමා­ගම් හදනවා-ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

වත්මන් රජය සැමවිටම උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන ව්‍යාපෘති හා මූල්‍යාධාර මඟින් දේශීය ගොවියා ව්‍යවසායකයකු බවට පත්කෙරෙන ගොවි සමාගම් මෙරට ස්ථාපනය කිරීමට බව කෘෂිකර්ම, පශූසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී විවිධ ව්‍යාපෘති…

දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් කොරියානු ආයෝජනයෙන් මාතරට

ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කරගැනීම සඳහා, කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබාගත හැකි, නවීන තාක්ෂණයෙන් යුතු ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල් භාවිත කරන, 04 වැනි පරම්පරාවේ දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා, අවශ්‍ය තාක්ෂණය රැගත්…

තරුණයන්ගෙන් හතරෙන් තුනකට මානසික ආතතිය-ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් චින්තක හේවාපතිරණ

අප රටේ තරුණයන්ගෙන් 75%ක් පමණ මානසික ආතතියෙන් පෙළෙන බවත්, ඔවුන් අපේක්ෂා භංගත්වයකින් පසු වන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ චින්තක හේවාපතිරණ මහතා සඳහන් කරයි. ඔහු මේ බව අනාවරණය කළේ මාතර, කඹුරුපිටිය, සපුගොඩ රතනපාල විද්‍යාලයේදී පසුගියදා…

මන්ත්‍රී අර්චුනාට එරෙහි පෙත්සම ජනවාරි 15 විභාගයට

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රැකියාවෙන් ඉවත් නොවී මැතිවරණයට ඉදිරිපත් වී ඇති බැවින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් ලබන ජනවාරි 15 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය…

ජනපති අරමුදල අවභාවිත කරලා

ඇමැති නලින්ද දේශපාලක නම් ලැයිස්තුව මැතිසබයේ දිගහරී දයාසිරි ජයසේකරපියසේන ගමගේපී. හැරිසන්ජෝන් අමරතුංගපී. දයාරත්නඑස්.ඊ. මුතුකුමාරණවාසුදේව නානායක්කාරසරත් අමුණුගමඑස්.බී. නාවින්නරාජිත සේනාරත්නකෙහෙළිය රඹුක්වැල්ලරංජිත් සොයිසාදි.මු. ජයරත්නසුමේධා ජයසේනපියල් නිශාන්තසුසිල් ප්‍රේමජයන්තඉසුර දේවප්‍රියවිදුර වික්‍රමනායකජගත් කුමාරකේ.පී.එස්. කුමාරසිරිජයලත් ජයවර්ධනනාමල් ගුණවර්ධනධර්මදාස බණ්ඩාවිමලවීර දිසානායකලකී ජයවර්ධනපී. චන්ද්‍රසේකරන්මනෝජ් සිරිසේනජෝෂප් මයිකල් පෙරේරාටී.බී. ඒකනායකඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකාජයන්ත වීරසිංහඇලික්…

ශ්‍රී ලංකා-ඉන්දීය සහයෝගිතාවට රනිල්ගෙන් අනුරට පැසසුම්

ශ්‍රී ලංකා – ඉන්දීය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රසාදය හිමිව තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් පෙරේදා (16) නවදිල්ලියේදී නිකුත්…

සූකර උණෙන් කඩාවැටුණු කර්මාන්ත ගොඩගන්න සහනාධාර

සූකර උණ හේතුවෙන් කඩාවැටුණු ඒ හා සම්බන්ධ කර්මාන්ත යළි නඟාසිටුවීම සඳහා සහනාධාරයක් ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසුවේය. නැවත සිය කර්මාන්ත වර්ධනය කර ගැනීමට දෙන ණය සහනය වාර්ෂික මෙන්ම දෙවාර්ෂිකව ගෙවා නිදහස් කරගත හැකි අන්දමට…

කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය…

පීඩන අවපාතයේ දිශාව වෙනස් වෙයි – ප්‍රදේශ රැසකට තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට දෙසැම්බර් මස 17 වන දින උදෑසන දිවයිනට නැගෙනහිර දෙසින් පිහිටා ඇති අතර, එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 48 තුලදී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන්…

සුළු ජාතීන් හිංසනයට ලක්වූ බව බංග්ලාදේශ රජය පිළි ගනී

ශෙයික් හසීනාගේ නායකත්වයෙන් යුතු අවාමි රජය පසුගිය අගෝස්තුවේ බිඳ වැටීමෙන් පසු සුළුතර ජාතීන්ට එරෙහිව වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා 88ක් වාර්තා වූ බව බංග්ලාදේශයේ අන්තර්වාර රජය පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අන්තර්වාර රජයේ ප්‍රධානි මුහම්මද් යූනිස්ගේ මාධ්‍ය ලේකම් ෂෆිකුල් අලාම් තහවුරු…