අගමැතිනිය මගේ ගුරුවරියයි-සහතික ඉදිරිපත් කරමින් විපක්ෂ නායක කියයි
කිසිදු අවස්ථාවක තමන් බොරු සහතික ඉදිරිපත් කර නැති බවත් එලෙස ඉදිරිපත් කර ඇති බවට කිසිවකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. කිසිදු ජීවදත්ත පත්‍රිකාවක තමන් නොලැබූ…