පුංචි ඡන්දය නැතත් කෝටි 65ක් වැය කරලා-විගණන වාර්තාවක් කියයි
තවමත් පැවැත්වීමට නොහැකි වූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මේ වන විට රුපියල් කෝටි 65.5ක (655,096,226) මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. පළාත් පාලන ආයතනවල ධුර කාලය 2023 මාර්තු 19 වැනි දිනෙන් අවසන් වූ අතර අදාළ…