පොලී ආදායම පමණක් ලබන අයට අගතියක් නැහැ
රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් විශ්‍රාමිකයන්ට හෝ පොලී ආදායමෙන් පමණක් දිවි ගෙවන කිසිවකුට අගතියක් ඇති වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කරගැනීම සඳහා බදු යන්ත්‍රණය පුළුල්…