TikTok මෘදුකාංගය ගැන ට්‍රම්ප්ගේ කැමැත්ත
![](https://www.colombo.media/wp-content/uploads/2024/10/tiktok-1-768x432.png)
ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙසට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(22) ඇරිසෝනාහි පැවති සමුළුවකදී ප්‍රකාශ කළේ කෙටි වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මෘදුකාංගය ඇමරිකාවේ යම් කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඉඩ ලබදීම කෙරෙහි තමාගේ කැමැත්තක් ඇති බවයි. ට්‍රම්ප් පැවසුවේ, “මෙම වේදිකාව මත…