ශ්‍රී ලංකාවට ප්‍රධාන තරගාවලියට යෑමට මැලේසියාව සමඟත් තරගයක්
![](https://www.colombo.media/wp-content/uploads/2024/12/3-21-768x432.png)
මේ වසරේ ආසියානු 15 සාමාජික පළමු කොටසේ රග්බි ශූරතාව දිනූ ශ්‍රී ලංකාවට ලබන වසරේ ආසියානු 15 සාමාජික ප්‍රධානතම රග්බි ශූරතාවලියට සුදුසුකම් ලැබීම තීරණය වන්නේ මැලේසියාව සමඟ පැවැත්වෙන තරගයකින් පසුව බවට වාර්තා වේ. එම තරගය ලබන වසරේ අප්‍රේල් මාසයේ 19 වැනිදා…