අපරාධකරුවන් 37කට ජෝ බයිඩ්න්ගෙන් සමාව

විධිමත් අධිකරණ ක්‍රියාවලියක් මඟින් අමෙරිකානු රජය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ දරුණුතම අපරාධකරුවන් 40 දෙනාගෙන් 37 දෙනකුටම ජෝ බයිඩ්න්ගෙන් ජනාධිපති සමාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන ජනවාරියේ ජනපති ධුරයෙන් නික්ම යෑමට නියමිත බයිඩ්න් නත්තලට දින දෙකකට පෙර…