Month December 2024

මුඛ ආවරණ පළදින්නැයි උපදෙ​ස් – ප්‍රධාන නගර 12ක වාතය දූෂිත වෙයි

පවතින කාලගුණික තත්ත්වය ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වීමට හේතු වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. ඊ​යේ (30) රාත්‍රි 9.00 පමණ වනවිට දිවයින වටා නගර සහ ප්‍රදේශ 12ක පමණ වායු ගුණත්ව තත්ත්වය…

අම්බුළුවාව නාය යයි ද? ජනතාවගෙන් ඉල්ලීමක්

මඩ සහිත ජලය පොළොව ඇතුලතින් සහ දිය පහරවල් කිහිපයකින් අම්බුළුවාව කදු මුදුන පිහිටි පහත් බැවුමකින් ගලා ගෙන එම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. හෙම්මාතගම ගම්පොල කදුකර ගමන් මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මෙම දිය පහරවල්…

අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ ගැන පැමිණිල්ලක්

ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ නිල ලාංජනය භාවිතා කරමින් අන්තර්ජාලය හරහා සිදු වන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. එහි අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ…

උතුරු පළාතට විටින් විට තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල්(FENGAL) සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින ප.ව. 11.30 පමණ වන විට උතුරු තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාව තුලට ඇතුල් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එය ඉදිරි පැය…