හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ.
පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය විජයරාම නිල නිවෙසේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා වෙත ඊයේ (30) ලබා දුන් අයුරු.