“එන්න අපි සෙල්ෆියක් ගහමු”

ඉන්දියාවේ තෙදින නිල සංචාරය අවසන් කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (17) රාත්‍රියේ දිවයිනට පැමිණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටතට පැමිණෙමින් සිටියදී එහි සිටි ජනතාව ජනපතිවරයා සමඟ සෙල්ෆි ඡායාරූප ලබාගත් අයුරු.