කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21කින් ඉහළ ගොස් ඒකක 13, 774.96ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ඩි මිල දර්ශකය ඒකක 22.5කින් ඉහළ ගොස් එය සටහන් වූයේ ඒකක 4113.42ක් ලෙස බව වාර්තා වේ.

දිනය අවසානයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.3කි.