උතුරු මැද පළාතේ TJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම් කරන බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා
එම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පැවසුවේ අඹ ගොවීන් අපනයන ව්‍යවසායකයන් බවට පත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි
ඒ අනුව ගොවීන්ට අවශ්‍ය නිසි පුහුණුව ලබා දී ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසන බවද ඔහු පැවසුවා