නායකත්වය තීරණය කිරීම සඳහා ජනතාවට නිදහස් මැතිවරණයක් අවශ්‍ය බව සිරියානු අගමැති Mohammed Ghazi al-Jalali පවසනවා.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.