පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංගට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා එම ධූරය ඉවත් කර තිබෙයි .

ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා කන්තලේ කොට්ධාස භාර නිලධාරී තනතුරේ සිය මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙයි.