ලොව පුරා සියලු කිතුනු බැතිමතුන්ගේ ‘ආගමන සමය’ හෙවත් ‘නත්තල් කාලය’ ආරම්භ වූ පෙරේදා (01) දින පස්වරු 6.15 ට කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹ සාන්ත ජෝසප් විදුහලේ පැවති වාර්ෂික ජොසපියානු නත්තල් කැරොල් ගායනා මෙහෙයට පෙර ජේසු බිලිඳුන්ගේ ප්රතිමාව තබා එය සංකේතවත්ව ආරම්භ කළ මොහොත.
