විනෝදය සහ පරිස්සම එක් නොවුණහොත් එහි කෙළවර ඛේදවාචකයක් විය හැකිය. දුම්රියේ සිට අවට සිරි නැරඹීමට එහා ගොස්, මේ සුන්දරිය තනි අතින් දුම්රිය පාපුවරුවේ ගමන් කරනා විලාසය මනරම් වුවද එහි භයානකත්වය ද ගැබ්ව තිබේ. විනෝදය සහ අවදානම එකවිට කැටිවූ මෙම දසුන ‘දිනමිණ‘ කැමරාවේ සටහන් වූයේ ඇල්ල ප්රදේශය බලා යන පොඩි මැණිකේ දුම්රියේදීය. ඡායාරුපය – විමල් කරුණාතිලක
