Month December 2024

එළවළු තොග මිල පහළට

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉකුත් දින කිහිපයට සාපේක්ෂව ඊයේ (03) බෝංචි හැර අනෙකුත් එළවළු වර්ගවල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයෝ පවසති. දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ (03) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650ත් –…

අද දවසේ කාලගුණය

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින…

අමාත්‍ය මණ්ඩල තීරණ

ඇතැම් අධි සුඛෝපභෝගි වාහන රජයේ භාවිතයෙන් ඉවත් කිරීම රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගි වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගි වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇත.…

පුංචි ඡන්දෙට අලුතින් නාමයෝජනා

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.‍ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති…

පොලීසියේ ලොකු පුටු 54කට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් සිවුදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35 දෙනකුට පොලිස් අධිකාරිවරු 07 දෙනකුට සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙම ස්ථාන මාරුවීම් ලැබ සිටින නිලධාරීන්…

පොලිස් මුල් පුටුවලට කාන්තාවෝ හතරක්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයටත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ලෙසත් පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ (SIU) අධ්‍යක්ෂ ලෙසත් කාන්තා නිලධාරිනියන් තිදෙනකු පත්කර තිබේ. ඒ අනුව අපරාධ…

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ජෙනරාල් මහේෂ් සේනානායකට දෙන්න-දිවිදෙන රණවිරු බලවේගයෙන් විපක්ෂ නායකට ඉල්ලීමක්

සමගි ජන බලවේගය පක්ෂයේ දිවිදෙන රණවිරු බලවේගයේ නායක, හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට එම පක්ෂයේ ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධුරයක් දෙන ලෙසට එම බලවේගයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බව එහි අනුරාධපුර දිස්ත්‍රික්…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී හස්ත කර්මාන්ත විෂයය කෙරෙහි සුවිශේෂ අවධානයක්-මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අභයකෝන්

චක්‍රවර්තී සම්මාන ලද ශිල්පියෙකු හා ශිල්පිනියක ආණ්ඩුකාරවරයා අතින් සම්මාන ලබාගත් අයුරු. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන්…

ඡන්ද දායකයකුගෙන් යෝජනාවක්

මාස දෙකක පමණ කාල සීමාවක් තුළ මැතිවරණ දෙකක් පැවැත්වීමෙන් අනතුරුව ජාතික ජන බල වේගය මේ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් කර ඇති පරිදි ජනතාව ට අහිතකර වගන්ති ඉවත් කරමින් නව ආණ්ඩු ක්‍රම…

පුස්තකාල ගැන යෝජනාවක්

1951 වසරේ සිට රාජ්‍ය පුස්තකාල මඟින් පාඨකයන්ට පොත් ලබා දීම ආරම්භ කර ඇතැයි යන්න දැන ගැනීමට ඇත. පසුව 1973 වසරේ සිට නගර සභා පුස්තකාල මඟින් පාඨකයන්ට පොත් ලබාදීම ආරම්භ වී ඇත. ප්‍රාදේශීය සභා ක්‍රමය ආරම්භ වීමෙන් පසු ප්‍රාදේශීය සභා පුස්තකාල…