Month November 2024

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා විඳින ජන­තා­වට සහන සල­සන්න සියලු පිය­වර ගෙන තිබෙ­නවා-ආර­ක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයි­ය­කොන්තා

අය­හ­පත් කාල­ගු­ණික තත්ත්ව­යෙන් පීඩා විඳින ජන­තා­වට ප්‍රමා­ද­ය­කින් තොරව අවශ්‍ය සහන සල­සන ලෙසත් අවශ්‍ය ප්‍රති­පා­දන ලබා­දෙන ලෙසත්, ජනා­ධි­පති සහ අග­මැ­ති­නි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් රැස්වූ විශේෂ සාක­ච්ඡා­වේදී අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන් බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික)  සම්පත් තුයි­ය­කොන්තා  මහතා පැව­සීය. පව­තින…

යාපනේ රෝහලේ ස්වේච්ඡා සේව­ක­යෝ සෞඛ්‍ය ඇමැති හමු වෙති

සිය වෘත්තීය ගැට­ලු­ව­කට විස­ඳුම් බලා­පො­රො­ත්තු­වෙන් තමා හමු­වී­මට පැමිණි යාප­නය ශික්ෂණ රෝහල තුළ ස්වේච්ඡා­වෙන් සේවය කළ තරුණ තරු­ණි­යන් පිරි­සක් සමඟ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කර විස­ඳුම් සෙවී­මට පිය­වර ගත් බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සු­වේය. වසර 03කට…

කිසිම ගොවි­යකු අත්නො­හැර පොහොර සහ­නා­ධාරය දෙනවා-නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න

හෙක්ට­යාර 852,000ක කුඹුරු බිම් සඳහා සිය­ලුම ගොවීන්ට රුපි­යල් 25,000 බැගින් වූ පොහොර සහ­නා­ධා­රය අනි­වා­ර්ය­යෙන්ම ලබා දෙන බව කෘෂි­කර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා රුපි­යල් මිලි­යන 20,000ක් වෙන් කර ඇති අතර පොහොර සහ­නා­ධා­රය බෙදා…

රට පුරා සිව්දිගම දියබත් කළ මහවැසි විපත

අකී­කරු කළු අහස වැසි බිමට         හෙළ­නවාහිතක් පපු­වක් නැතිව කඳු කඩා      වැටෙ­නවාවියරු වුණු ජල කඳට ගම් බිම්ද         නැසෙ­නවාදුක් කඳුළු මැදි කරන් ගංවතුර           ගල­නවා දිව­යි­නට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක ගණ­නා­ව­කම ජන ජීවි­තය අඩාළ වී තිබේ.…

අම්පාරේ ට්‍රැක්ට­රය පෙරළී අතු­රු­දන් සිසුන් 6 දෙනා­ගෙන් සිව්දෙ­න­කුගේ සිරුරු සොයා­ගනී

මහ­වැසි මධ්‍යයේ අම්පාර කාර්තිව් මාර්ගයේ මාව­ඩි­පල්ලි ප්‍රදේ­ශ­යෙන් ගමන් කර­මින් තිබූ ට්‍රැක්ට­ර­යක් පෙර­ළී­මෙන් අතු­රු­දන් වූ සිසුන් 6 දෙනා­ගෙන් සිව්දෙ­න­කුගේ සිරුරු සොයා­ගැ­නී­මට ශ්‍රී ලංකා නාවික හමුදා හා පොලිස් ජීවි­තා­ර­ක්ෂක කණ්ඩා­ය­ම්ව­ලට හැකි වී තිබේ. ඊයේ (27) පෙර­ව­රුවේ සිට නාවික හමුදා පොලිස් සහ ප්‍රදේ­ශයේ…

මැණික් හා ස්වර්ණා­භ­රණ ක්ෂේත්‍ර‍ෙය් බදු ක්‍රම ගැන නැවත සලකා බල­නවා- ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ නව සභා­පති නවීන් සූරි­ය­ආ­රච්චි

මැණික් හා ස්වර්ණා­භ­රණ ක්ෂේත්‍රය තුළ ක්‍රියා­ත්මක වන විවිධ බදු ක්‍රම නැවත සලකා බලන බව ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ නව සභා­පති නවීන් සූරි­ය­ආ­රච්චි මහතා පැවැ­සීය. ඒ මහතා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා (26) සිය ධුරයේ රාජ­කාරි කට­යුතු ආරම්භ කර­මිනි. මර­දාන ශාන්ත…

ඉන්දීය මහ කොම­සා­රිස් සහ ඇමැති නලින්ද අතර හමු­වක්

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා මහතා අතර හමු­වක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (26) සිදු විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ල­යෙන් කළ ඉල්ලී­ම­කට අනුව මේ හමුව සිදු විය. වත්මන් රජය…

නාවික හමු­දාවෙන් ගල්ග­මුව දකුණ මහ­වැව සොරොව්ව අලු­ත්වැ­ඩියා කෙරේ

අක්‍රීය තත්ත්වයේ පැවැති ගල්ග­මුව දකුණ, මහ­වැව සොරොව්ව අලු­ත්වැ­ඩියා කර නැවත ක්‍රියා­කාරී තත්ත්ව­යට පත් කිරී­මට නාවික හමු­දාව පෙරේදා (26) කට­යුතු කර තිබේ.  ගල්ග­මුව දකුණ, මහ­වැව සොරොව්වේ ඇති වූ දෝෂ­යක් හේතු­වෙන් එය අක්‍රී­යවී තිබු බැවින් එම සොරොව්ව අලු­ත්වැ­ඩියා කර දෙන ලෙස කුරු­ණෑ­ගල…

කැලණි ගංගා ද්‍රෝණියේ අය කල්පනාවෙන් ඉන්න

කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ වන විට කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇත. තව ද, රාජාංගනය…

විපතට පත් වූවන්ට කඩිනම් සහන දෙන්න ජනපති උපදෙස් දෙයි

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ සඳහා බිම් මට්ටමේ…