Month November 2024

ණය ගැනීම යනු මුදල් මුද්‍රණය කිරීමක්ද?-ආර්ථිකය ස්ථාවර වීම වර්ධනයේ මූලික අදියරයි

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, “වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළවී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා වේ. මහ බැංකුව විවිධ වෙළෙඳපොළ කටයුතු…

වතුපිටිවල පස් කපන්න ජුලී චන්ග් ඇවිත්

ගුවන් ගමන්වලදී මගීන්ට අවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා වතුපිටිවල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කර්මාන්ත පුරයේ ඉදිකෙරෙන නව කර්මාන්තශාලාවට මුල්ගල තැබීම මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) සිදු කෙරුණු අයුරු. ශ්‍රී ලංකා ආයෝජන මාණ්ඩලයේ සභාපති අර්ජුන…

පෝස්ටර් ඇලවූවැයි අපේක්ෂකයෝ 6ක් ආධාරකරුවෝ 151ක් පොලිස් අත්අඩංගුවේ

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇලවීමට ගිය අපේක්ෂකයන් 6 දෙනකු සහ ඔවුන්ගේ ආධාරකරුවන් 151 දෙනකු ඊයේ (31) වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ හැරුණු කොට නීති විරෝධි මැතිවරණ ක්‍රියා සඳහා යොදාගත් වාහන 30ක්ද පොලිස් භාරයට ගෙන ඇත. වැටලීම්…

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර බෙදාගත් දිගුකාලීන සබඳතාවලට අගමැතිනිය කෘතඥතාව පළ කරයි

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර බෙදා හදාගත් දිගුකාලීන සහ සුහද සබඳතාවලට සිය කෘතඥතාව පළ කරන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය පැවැසූවාය. පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ අගමැතිනිය අතර අගමැති කාර්යාලයේ පැවැති හමුවේ දී…

රාජ්‍ය සේවක වැටුප් ජනවාරියේ වැඩි කරනවා-ඇමැති විජිත හේරත්

රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි වීමක් ලබන වසරේ ජනවාරියේ සිට අනිවාර්යෙන් ලබාදෙන බව ඇමැති විජිත හේරත් මහතා මීගමුවේදී ඊයේ (31) ප්‍රකාශ කළේය. තම රජය කිසිදිනෙක රාජ්‍ය සේවකයන් බොරු පොරොන්දුවලින් රවටන්නේ නැතැයි ද හෙතෙම දීපාවලි උත්සවය නිමිත්තෙන් මීගමුව සිත්ති…

2026දී ප්‍රශ්න පත්‍ර බැංකුවක්

විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම නැවැත්වීම සඳහා ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපිත කිරීමේ නව වැඩපිළිවෙළක් සකස් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. වසර 2026 වන විට මෙය ස්ථාපිත කිරීම සිදු කළ හැකි බවත් එමඟින් ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම…

පොලිස් රාජකාරි ක්‍රියාකාරකම් වීඩියෝ කරන්න තහනමක් නෑ-වැඩබලන පොලිස්පති

පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බව අවධාරණය කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහළ සියලු තරාතිරමේ නිලධාරින් දැනුම්වත් කිරීමේ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (30) නිකුත් කර ඇත. පොලිස් නිලධාරියකු සිදු…

කළුතර බෝ සමිඳුන් දැයට දායාද කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

(සිරිල් ද සොයිසා මහතාගේ 128 වැනි ජන්ම දිනය පසුගිය 28 වැනිදිනට යෙදී තිබුණි. මේ ලිපිය එ් නිමිත්තෙනි.) ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා සම්බුද්ධ ශාසනයට ද ශ්‍රී ලාංකේය ජාතියට ද සමස්ත මානව වර්ගයාට ද යහපත පිණිස කැප වූ, සුවිශාල මෙහෙවරක් කළ…

චීනයෙන් රු. මිලියන 400ක මානුෂීය ආධාර

ශ්‍රී ලංකා – චීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් රුපියල් මිලියන 400ක් වටිනා මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය පියවර ගෙන තිබේ. පසුගිය දිනවල මෙරට ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් එම ආධාරය ලබා දෙන…

තානාපති සේවයට ගිය 16ක් කැඳවයි-තවත් පිරිසක් ඉදිරියේදී කැඳවීමට සැලසුම්

ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රටවලට තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කර තිබේ. මේ වන විට ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඒ…