උදෙන්ම කතා කරලා තාත්තගෙ උපන්දිනයට සුබ පතපු දුව පැය කීපයක් යද්දී අපෙන් සදහටම වෙන් වෙලා…-දුන්හිඳ බස් අනතුරින් මියගිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උමයංගනී සිසුවියගේ මව ඇඬූ කඳුළින් කියයි
“අද මගේ මහත්තයාගේ උපන්දිනය. දුව උදේම තාත්තාට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඊට පස්සේ එයාගේ යාළුවෙක්ට කියලා තාත්තට කේක් එකක් එවලා තිබුණා. පසුව මටත් කතා කළා. එහෙම කතා කළ මගේ දුව රිය අනතුරින් මියගිය බව දැන ගන්න ලැබුණා.” යැයි ශ්‍රීමත්…